මූලික නීතිය වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින්ම සුරක්ෂිත කොට ඇති ජනතාවගේ භාෂා අයිතිය ආරක්ෂා කිරීමට නම් රාජ්‍ය සේවය තුළ සිංහල, තමිළ් හා ඉංලිෂ් යන කවර භාෂාවකින් වුව කටයුතු කිරීමේ කුසලතාව පැවනිය යුතුය.
அடிப்படைச்சட்டத்தில், அதாவது அரசியலமைப்பிலேயே போற்றிப் பேணப்பட்டுள்ள, பொதுமக்களின் மொழி உரிமைகளைப் பாதுகாப்பதற்கு சிங்களம், தமிழ், ஆங்கிலம் ஆகிய மூன்று மொழிகளிலும் வேலை செய்வதற்கான ஆற்றலைப் பெற்றிருப்பது அரசாங்க சேவைக்குரிய பொது அம்சமாக மிளிர்தல் வேண்டும்.Dr. Nimal Samarasundera (SLAS)

ජාතික අධ්‍යාපන ආයතනය විසින් සම්මත කරන ලත සිංහල හෝඩියේ අකුරු 60 කි.
தேசிய கல்வி நிறுவகத்தால் ஏற்றுக்கொள்ளப்பட்ட சிங்கள நெடுங்கணக்கில் 60 எழுத்துக்கள் உள்ளன.
ස්වර / ප‍්‍රාණාක්ෂර [පණකුරු] / PRAANAAKSHARA (18)
අංක | අකුරු / எழுத்து | උච්චාරණය / உச்சரிப்பு |
---|---|---|
01 | අ | அ |
02 | ආ | ஆ |
03 | ඉ | இ |
04 | ඊ | ஈ |
05 | උ | உ |
06 | ඌ | ஊ |
07 | එ | எ |
08 | ඒ | ஏ |
09 | ඓ | ஐ |
10 | ඔ | ஒ |
11 | ඕ | ஓ |
12 | ඖ | ஔ |
13 | ඇ | æ |
14 | ඈ | ǣ |
15 | ඍ | ṛ |
16 | ඎ | ṝ |
17,18 | ඏ, ඐ | භාවිත නොවේ பயன்பாட்டில் இல்லை |
ව්‍යාංජන / ගාත‍්‍රාක්ෂර (ගතකුරු) / GAATHRAAKSHARA
අංක | අකුරු / எழுத்து | උච්චාරණය / உச்சரிப்பு |
---|---|---|
01 | ක | க |
02 | ච | ச |
03 | ජ | ஜ |
04 | ට | ட |
05 | ත | த |
06 | න | ந |
07 | ප | ப |
08 | ම | ம |
09 | ය | ய |
10 | ර | ர,ற |
11 | ල | ல |
12 | ව | வ |
13 | ශ | ஸ |
14 | ස | ச |
15 | ළ | la |
16 | ග | ga |
17 | ඩ | da |
18 | ද | da |
19 | බ | ba |
20 | ඛ | kha |
21 | ඝ | gha |
22 | ඡ | cha |
23 | ඣ | jha |
24 | ඨ | t-ha |
25 | ඪ | t-ha |
26 | ථ | th-ha |
27 | ධ | th-ha |
28 | ඵ | pha |
29 | භ | bha |
30 | ඟ | n̆ga |
31 | ඬ | n̆ḍa |
32 | ඳ | n̆da |
33 | ඹ | m̆ba |
34 | ஞ்ஜீ | |
35 | ඤ | bha |
36 | ඞ | ṅa |
37 | ෂ | sa |
38 | හ | ha |
39 | ෆ | fa |
40 | ණ | ண |
අර්ධ ව්‍යාංජන / ගාත‍්‍රාක්ෂර
- අනුස්වාරය
- විසර්තය
අං - ங்
අඃ - ஃ

ඥ (ජ් + ඤ) - ஞ்
සිංහල පිල්ලම් / சிங்கள குறிகள்
පිල්ලම | පිල්ලමේ නම | නිදසුන් |
---|---|---|
් | කොඩිය / උස් පිල්ල | வலது பக்கமாக முடிவடையும் எழுத்துக்களுக்கு பயன்படுத்தப்படும். ක් (க்), ජ් ( ஜ் ), ර් (ர் ) |
රැහෙන / උඩු පිල්ල | மேல் பகுதியில் இடது பக்கத்தில் முடிவடையும் எழுத்துக்களுக்கு பயன்படுத்தப்படும். ම් (ம் ), ව් (வ் ) |
|
ා | ඇල පිල්ල | அரவு කා (கா ), මා(மா ) |
ි | කෙටි ඉස්පිල්ල | කි (கி ), ති (தி ) |
ී | දික් ඉස්පිල්ල | කී (கீ ), තී (தீ ) |
ු | කෙටි කොන් පාපිල්ල | නු (நு), දු (du) |
ූ | දික් කොන් පාපිල්ල | නූ (நூ ), දූ (dū ) |
කෙටි වක් පාපිල්ල | 6 எழுத்துக்களில் அமையும் කු (கு ), ගු (gu ), ඟු (n̆gu ), තු (து ), ශු (śu), භු (bhu) |
|
දික් වක් පාපිල්ලල | 6 எழுத்துக்களில் அமையும் කූ (கூ), ගූ (gū), ඟූ ( n̆gū), තූ ( தூ ), ශූ ( śū ), භූ ( bhū) |
|
ැ | කෙටි ඇද පා පිල්ල | 'ර' வுடன் மாத்திரம் அமையும் රු ( ரு) |
ෑ | දික් ඇද පා පිල්ල | 'ර' வுடன் மாத்திரம் அமையும் රූ (ரூ) |
ෙ | කොම්බුව | කෙ ( கெ), තෙ (தெ) |
ෙ + ් | කොම්බුව හා උස් පිල්ල | කේ ( கே), තේ ( தே ) |
ෙ + |
කොම්බුව හා උඩු පිල්ල | මේ ( மே), වේ ( வே ) |
ෙෙ | කොම්බු දෙක | කෛ ( கை ), තෛ (தை ) |
ෙ + ා | කොම්බුව හා ඇල පිල්ල | කො ( கொ ), තො (தொ ) |
ෙ + ා ් | කොම්බුව හා දික් ඇල පිල්ල | කෝ (கோ ), තෝ ( தோ ) |
ෙ + ෟ | කොම්බුව හා ගයනුකිත්ත | වෞ (வௌ ), ලෞ ( லௌ ) |
ැ | කෙටි ඇදපිල්ල | කැ (kæ ), රැ ( ræ ) |
ෑ | දික් ඇදපිල්ල | කෑ (kǣ ), රෑ ( rǣ ) |
ෘ | ගැට පිල්ල | තෘ ( thṛ ), තෲ ( thaṝ) |

ළු (ළ් + උ) - ளு
ළූ (ළ් + ඌ) - ளூ
ගාත‍්‍රාක්ෂර හා පිලි
- යංශය
- හල් අකුරු க்கு பின்னால் வரும் 'ය' வுக்குப் பதிலாக இடம்பெறும்.
- රකාරාංශය
- හල් අකුරු க்கு பின்னால் வரும் 'ර' வுக்குப் பதிலாக இடம்பெறும்.
- රේඵය
- හල් අකුරු க்கு முன்னால் வரும் 'ර්' வுக்குப் பதிலாக இடம்பெறும்.
්‍ය -> ක්‍ය = ක්ය
්‍ර -> ක්‍ර = ක්ර

ර්ය / ර්‍ය / 
බැඳි අකුරු / இணை எழுத்துக்கள்
ක්+ෂ | ක්‍ෂ | kṣa |
ක්+ෂා | ක්‍ෂා | kṣā |
ක්+ෂි | ක්‍ෂි | kṣi |
ක්+ෂු | ක්‍ෂු | kṣu |
ක්+ෂේ | ක්‍ෂේ | kṣē |
න්+ද | න්‍ද | nda |
න්+ධ | න්‍ධ | n-dha |
න්+ව | න්‍ව | nva |
ත්+ව | ත්‍ව | th-va |
ද්+ව | d-va | |
ද්+ධ | d-dha | |
ට්+ඨ | ṭ-ṭha |
බැඳි අකුරු වැනි අකුරු / இணை எழுத்துக்கள் போன்ற தனி எழுத்துக்கள்
ඣ [jha]
ඤ [ñja]
ඥ [nja]
ඤ [ñja]
ඥ [nja]
දන්තජ, මූර්ධජ හා තාලූජ අක්ෂර
මූර්ධජ | දන්තජ | තාලූජ |
---|---|---|
ණ | න | |
ළ | ල | |
ෂ | ස | ශ |
අල්පප‍්‍රාණ හා මහාප‍්‍රාණ අක්ෂර
- අල්පප‍්‍රාණ (Non-Aspirate) අක්ෂර 10 ක් ඇත
- මහාප‍්‍රාණ (Aspirate)
ක, ග, ස, ජ, ට, ඩ, ත, ද, ප, බ
ඛ, ඝ, ඡ, ඣ, ඨ, ඪ, ථ, ධ, ඵ, භ
සඤ්ඤක අක්ෂර
ඟ, ඦ, ඬ, ඳ, ඹ
ඝෝෂ හා අඝෝෂ අක්ෂර
- අඝෝෂ (ஒலிப்பில்லா) අක්ෂර
- ඝෝෂ (ஒலிப்புள்ள) අක්ෂර
ක, ච, ට, ත, ප
ග, ජ, ඩ, ද, බ
සිංහල අක්ෂර ලිවීම
- 🖋 எழுதுவதற்கு உதவும் வகையில் எழுத்துக்களும் குறிகளும் 3 வகைகளாக பிரிக்கப்பட்டுள்ளன.
- මධ්‍ය අක්ෂර හා පිළි
- 🖋 රාමුවේ මැද තීරුවේ ලියවෙන අකුරු යි
- 🖋 රාමුවේ මැද තීරුවේ ලියවෙන පිළි යි
- ආරෝකණ අක්ෂර හා පිළි
- 🖋 රාමුවේ මැද තීරුවේන් උඩින් තීරුවේන් ලියවෙන අකුරු යි
- 🖋 රාමුවේ උඩු තීරුවේ ලියවෙන පිළි යි
- අවරෝකණ අක්ෂර හා පිළි
- 🖋 රාමුවේ මැද තීරුවේන් ඊට යටින් තීරුවේන් ලියවෙන අකුරු යි
- 🖋 රාමුවේ යටි තීරුවේ ලියවෙන පිළි යි